Nebulas Voyager අලුත්ම mainnet එක විමධ්‍යගත(decentralized) කළ PoD Consensus සහ Governance සමඟ නිකුත් කරන ලදී

Nebulas SriLanka
2 min readApr 1, 2020

2020 මාර්තු 30 වන දින, Nebulas Voyager මගින් Nebulas බ්ලොක්චේන් වෙත නවතම විශේෂාංග වලින් සමන්විත යාවත්කාලීන කිරීමක් ලැබුණි! මෙම යාන්ත්‍රණය මගින් Nebulas ජාලය විශාල ලෙස decentralize වන අතර ලොව පුරා සිටින node ක්‍රියාකරුවන් Nebulas’ unique Proof of Devotion (PoD) mechanism භවිතා කරමින් දායකත්ව ප්‍රමාණය අනුව සහභගී වේ.

PoD යාන්ත්‍රණය සංරචක දෙකකින් සමන්විත වේ:

  1. සම්මුති යාන්ත්‍රණ (Consensus Mechanisms) : ප්‍රධාන ජාල ක්‍රියාකාරිත්වය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ප්‍රජා කළමණාකරන නෝඩ් මත යැපෙන පූර්ණ විමධ්‍යගත බ්ලොක්චේනයක් PoD මඟින් ලබා දේ.
  2. පාලන යාන්ත්‍රණය(Governance mechanism): වඩාත්ම කොටස් නිපදවන සම්මුති නෝඩ් පාලන නෝඩ් ලෙස තෝරා ගනු ලබන අතර proposals > projects, අරමුදල් සහ තවත් දේ බවට පත්විය යුතුද යන්න තීරණය කරනු ඇත. සියළුම පාලන ඡන්දය දාම ඡන්දය භාවිතා කරනු ඇත.

පසුගිය වසරේදී, නෙබුලස් බ්ලොක්චේන් විසින් NAX නමින් පළමු දාම ස්මාර්ට් වත්කම සංවර්ධනය කරන ලද අතර එමඟින් ඔවුන්ගේ NAS (Nebulas’ native asset) ලබා ගන්නා (decentralized staking) කොටස්කරුවන්ට දෛනිකව ප්‍රතිලාභ ලබා දේ. NAX ස්මාර්ට් වත්කම දැනට Nebulas පද්ධතියේ දාම පාලන සංකේතයක් ලෙස භාවිතා කරයි, එය නෝඩ් සඳහා ප්‍රජාවේ ආධාරක දර්ශකයක් ලෙස භාවිතා කරන අතර අනාගතයේ දී වැඩි ප්‍රයෝජනයක් සමඟ ප්‍රසිද්ධියේ වෙළඳාම් කරනු ලැබේ. NAX නිකුතුවෙන් පසු, සංසරණය වන සියලුම NAS වලින් 48% ක්ම dStake වී පවතී.

2020 ආරම්භයේ සිට Nebulas ටෙස්ට්නෙට් හි PoD යාන්ත්‍රණය හොඳින් පරීක්ෂා කර ඇති අතර ලොව පුරා සහභාගීවන්නන් 64 දෙනෙකු සහභාගී වී ඇත. එම සහභාගිවන්නන්ගෙන් සමහරක් බ්ලොක්චේන් පද්ධතිය තුළ ප්‍රමුඛ පෙළේ හා mining මෙහෙයුම් ව්‍යාපෘති ඇතුළත් වන අතර ඒවාට InfStones, Allnodes, Wetez, Everstake, StakeOfStack, Zpool, and SNZPool ඇතුළත් වේ. වෘත්තීය පතල් සංවිධානවලට අමතරව, විශ්ව විද්‍යාල වල බ්ලොක්චේන් තාක්‍ෂණ ප්‍රජාව (BTCU), exchange Gate.io, the Public Chain Technology Alliance (PCTA), media operations, the Nebulas ecosystem project Atlas Protocol (ATP) සහ පුද්ගලයින් ගණනාවක් Nebulas ප්‍රජාව සියල්ලම Nebulas Voyager පරීක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට උදව් කර ඇත.

නෙබුලස් හි ප්‍රජා සහයෝගීතා වේදිකාව වන Go Nebulas (go.nebulas.io) පසුගිය වසරේ නිකුත් කරන ලද අතර මේ වන විට සිය ගණනක් ක්‍රියාකාරී ව්‍යාපෘති, යෝජනා සහ තවත් බොහෝ දේ සෘජුවම නව Nebulas ප්‍රධාන ජාලයට ඒකාබද්ධ කෙරේ. මෙම වැඩිදියුණු කිරීම මගින් විනිවිදභාවය, ප්‍රජා සහයෝගීතාව, ප්‍රජා ක්‍රියාකාරිත්වය මත පදනම් වූ පූර්ණ පාලන පරිසර පද්ධතියක් ගෙන එනු ඇති අතර මානව වර්ගයා ස්වයං පාලනයක් හා බ්ලොක්චේන් තාක්‍ෂණය සමඟ ඒකාබද්ධ කරමින් විමධ්‍යගත ස්වයං පාලන සංවිධානවල (DAO) ඊළඟ පරම්පරාව වේ!

Nebulas පද්ධතියේ නියැලීමට අපි සැමට ආරාධනා කරමු — එය නෝඩ් මෙහෙයුම්, පාලනය, ව්‍යාපෘති සංවර්ධනය සහ තවත් බොහෝ දේ සඳහා සහභාගී වීමට ඔබට මාවත් විවර කරයි.

Voyager ආරම්භ වී ඇත — අදම Nebulas Voyager හා එක්වන්න!

Nebulas ගැන තව දැනගන්න:

නිල වෙබ් අඩවිය: Nebulas.io
Smart asset platform nextDAO: nextDAO.io
Github: github.com/nebulasio/go-nebulas
New Telegram(EN): t.me/nebulasen
Community Forum: community.nebulas.io
Instagram: nebulasio
Facebook: @nebulasproject
Twitter: @nebulasio
Sri Lankan Telegram : https://t.me/NebulasSL

--

--

Nebulas SriLanka

Nebulas යනු blockchain platform එකකි. ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties ඔක්කොම දැනගන්න පුලුවන්.