Nebulas හි අද්විතීය ecosystem එක ගැන දැනගන්න!

Nebulas SriLanka
2 min readNov 24, 2020

🗣Introduction

Nebulas කියන්නේ blockchain platform එකක්. Nebulas team එකෙන් ලංකාවේ අයට වෙනම group එකක් දීලා තියෙනවා. ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties ඔක්කොම දැනගන්න පුලුවන්.

🗣Earn NAS & NAX

Earn NAX

* ඔබට NAS කොයින් NAS nano pro යන wallet(Nebulas wallets : https://nebulas.io/wallets.html) එක තුල hold කිරීමෙන් දිනපතා NAX ටෝකන් ලබා ගැනීමට හැකි වේ.
(Reward එක ආසන්න වශයෙන් : 100 NAS වලට එක දිනකට NAX 30 ක් පමණ)

👇NAS මිලදී ගැනීමට
🚩 Binance: https://www.binance.com/
🚩 OKEx: https://www.okex.com/
🚩 Huobi: https://www.hbg.com/
🚩 Bithumb: https://www.bithumb.pro/

Earn NAS

* NAX ටෝකන් node එකක තැන්පත් කිරීමෙන් (delegate) ඔබට අදාල node එකේ වර්ගය අනුව දිනපතා, සතිපතා හෝ මාස්පතා NAS කොයින් ලබා ගත හැක.
(Reward එක ආසන්න වශයෙන් : 100k NAX වලට එක දිනකට NAS 2 ක් පමණ)

👉කරන ආකාරය පිය්වරෙන් පියවර(guidance)

1. මුලින්ම Gate.io හෝ MXC මගින් NAX මිලදීගෙන NAS nano wallet එකට හෝ web wallet එකට deposit කරන්න(Nebulas wallets : https://nebulas.io/wallets.html)

👇NAX මිලදී ගැනීමට
🚩MXC : https://www.mxcio.co (https://www.mxcio.co/auth/signup?inviteCode=13iyA)
🚩Gate..io : https://gateio.life/mobileapp (https://gateio.life/mobileapp/ref/2869781)
🚩Swift : https://swap.swftcoin.com/swft (https://swap.swftcoin.com/swft-v3/InviteSignup.html?referrer=1462235)

2. මෙහි දැක්වෙන්නේ එම nodes වේ : https://node.nebulas.io/list
මෙහදී අදාල node එක තෝරා ගත් පසු තැන්පත් කරන අකාරය StackOfStake යන node එක උදාහරණයට ගෙන පෙන්වා ඇත : https://kb.stackofstake.com/si/nax-delegation-guide

NAX යනු Nebulas community සහ ecosystem සඳහා වන පාලන ටොකන් එකයි(NRC20). NAX වලට ආරම්භක අරමුදලක්(initial fund), ටෝකන් අලෙවියක්(ICO) සහ කණ්ඩායම් සංචිතයක්(team allocation) නොමැත. NAS staking (dStaking) කිරීම මගින් NAX ලබා ගත හැක. මෙහිදී NAX මගින් ඔබටත් community පාලන කටයුතු වලට එකතු වීමට අවස්ඵාව ලැබේ.

Sri Lankan Telegram : https://t.me/NebulasSL
Sri Lankan Twitter :
https://twitter.com/NebulasSri

Official website: Nebulas.io
Node Platform:
node.nebulas.io
Smart asset platform nextDAO:
nextDAO.io
Github:
github.com/nebulasio/go-nebulas
New Telegram(EN):
t.me/nebulasen
Telegram Node Operating Group:
t.me/nasnode
Community Forum:
community.nebulas.io
Twitter:
@nebulasio
Instagram:
nebulasio
Facebook:
@nebulasproject

--

--

Nebulas SriLanka

Nebulas යනු blockchain platform එකකි. ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties ඔක්කොම දැනගන්න පුලුවන්.