nextDAO Cross-Chain Asset Conversion Link සහ Decentralized Conversion Swap තොරතුරු !

Public Testing !

Cross-Chain Asset Conversion Link.nextDAO සහ Swap.nextDAO හි Decentralized Conversion එකේ Public Testing අද ආරම්භ වන්නේ Nebulas සහ Ethereum ටෙස්ට්නෙට් වල ය. පහත links වලින් බලන්න.

Cross-chain asset conversion Link.nextDAO

Cross-Chain Asset Translation Link.nextDAO: link.nextdao.io

Open source contract code: github.com/nebulasio/link-contract

  • ERC20 ටෝකනය Nebulas හි NRC20 ටෝකනය බවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබා දේ.

Testing වලදී භාවිතා වන assets:

  • USDT (Ethereum kovan testnet)

Decentralized conversion via Swap.nextDAO

Decentralized conversion via Swap.nextDAO address: swap.nextdao.io
Open source contract code: github.com/nebulasio/swap-contract

  • Swap: Nebulas බ්ලොක්චේන් වෙතින් ලබා දෙන ටෝකන වල Flash Exchange සේවාව

Testing වලදී භාවිතා වන Nebulas Currency:

  • NAS

Testing වලදී භාවිතා වන transaction pairs:

  • nUSDT-NAS

Test පියවර සඳහා, කරුණාකර පහත සඳහන් දෑ කියවන්න:

https://www.notion.so/NextDAO-Cross-chain-Bridge-Decentralized-Swap-Testing-Help-Doc-637a7b9ad2604eeaa43c14713189bfb0

Community testing සතියකට නොඅඩු කාලයක් පවත්වා ගෙන යනු ලැබේ. මෙම කාලය තුළ, ප්‍රජා සාමාජිකයින්ට Bug Bounty ලබා ගැනීම සඳහා දෝෂ ඉදිරිපත් කළ හැකිය. ක්‍රියාකාරී සහභාගීත්වය සහ ප්‍රජා සාකච්ඡා/යෝජනා අපි සාදරයෙන් පිළිගනිමු.

ඔබට දෝෂ ඉදිරිපත් කළ හැකි අතර Discord (https://discord.gg/pnn7NVs) නාලිකාව හරහාද යෝජනා යැවිය හැකිය.

Public beta test අතරතුර, contract audits සිදු වෙමින් පවතී. public test සමත් වී විගණන වාර්තාව ලබා ගැනීමෙන් පසු මේ මාසයේ සිදුවීමට අපේක්ෂා කරන Link සහ Swap සේවා ප්‍රධාන ජාලයෙන් නිල වශයෙන් මුදා හරිනු ඇත.

Nebulas Foundation
November 4, 2020

Sri Lankan Telegram : https://t.me/NebulasSL

Sri Lankan Twitter : https://twitter.com/NebulasSri

Official website: Nebulas.io
Node Platform:
node.nebulas.io
Smart asset platform nextDAO:
nextDAO.io
Github:
github.com/nebulasio/go-nebulas
New Telegram(EN):
t.me/nebulasen
Telegram Node Operating Group:
t.me/nasnode
Community Forum:
community.nebulas.io
Twitter:
@nebulasio
Instagram:
nebulasio
Facebook:
@nebulasproject

--

--

Nebulas යනු blockchain platform එකකි. ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties ඔක්කොම දැනගන්න පුලුවන්.

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store
Nebulas SriLanka

Nebulas යනු blockchain platform එකකි. ඉස්සරහට එන්න තියෙනෙ Project updates, Airdrops, Bounties ඔක්කොම දැනගන්න පුලුවන්.