NextDAO Link සහ Swap Project නිවේදනය
2020 දෙවන භාගය සඳහා DeFi roadmap එකට අනුකූලව, සංවර්ධන හා පරීක්ෂණ සැලසුම් වල වෙනස්වීම් හේතුවෙන් Nebula Cross-Linked Asset Service, Link.nextDAO සහ Decentralized Swap Exchange Transaction Service Swap.nextDAO ඔක්තෝබර් මස දියත් කිරීමට බලාපොරොත්තු වේ.
සංවර්ධන ප්‍රගතිය
Ethereum සහ Nebulas ජාල වල Link’s intelligent contract code බොහෝ දුරට ස්ථායී වී ඇත. Front-end, contract development සහ නිදොස්කරණය(debugging) බොහෝ දුරට අවසන් කර ඇති අතර අභ්‍යන්තර පරීක්ෂණ අවසාන අදියරෙහි පවතී. Swap හි Smart Contract code එක සම්පුර්ණ වී ඇති අතර front-end debugging සහ verification සිදු වෙමින් පවතී
Link.nextDAO Beta හි විශේෂාංග:
- Nebulas බ්ලොක්චේන් හි ERC20 USDT nUSDT බවට පරිවර්තනය කිරීමට සහාය වේ;
- nUSDT ERC20 USDT බවට පරිවර්තනය කිරීමට සහය දක්වයි;
- Ethereum Address සහ Nebulas Address අතර තොරතුරු හුවමාරුව සඳහා සහාය වේ.
Swap.nextDAO Beta විශේෂාංග:
Swap.nextDAO යනු Nebulas ප්‍රධාන ජාලයේ AMM-based decentralized exchange එකකි.
- AMM මත පදනම් වූ automatic market making model පරිශීලකයින්ට liquidity සැපයීම සඳහා මුදල් තැන්පත් කිරීමට ඉඩ දෙයි;
- Beta සඳහා සහාය දක්වන වෙළඳ යුගල අතරට nUSDT-NAS සහ NAX-NAS ඇතුළත් වේ;
- ටෝකනය වෙළඳාම් කිරීමෙන් පසු හුවමාරු වූ ටෝකන එකම Tx තුළම නිශ්චිත ලිපිනයකට කෙලින්ම යැවීමට පරිශීලකයාට ඉඩ සලසන post-trade transfer function සපයයි.
DeFi පද්ධතිය වැඩි දියුණු කිරීම:
- Nebulas’ Chrome browser plug-in සහ NAS nano Pro wallet UI තුලට නව ටෝකන ඇතුල් කිරීම.
- නව ටෝකන transactions විමසීමට Explorer එක යාවත්කාලීන කිරීම්.
විගණන සැලැස්ම — Audit plan
DeFi නිෂ්පාදනවලට වත්කම් සුරක්‍ෂිතතාවය ඇතුළත් විය යුතු අතර, intelligent contracts වල ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය සහතික කළ යුතුය, contracts ප්‍රහාරවලින් වැළක්විය යුතුය. ඒ අතරම, contract code එකේ professional independent audits පැවැත්වීම. විධිමත් contracts විගණනයක් සම්පූර්ණ කර ආරක්ෂක ගැටළු නොමැති බව විගණන වාර්තාවක් ලබා ගත් පසු ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රධාන ජාලයට මුදා හරිනු ඇත.
මුදා හැරීමේ සැලැස්ම පහත පරිදි වේ:
- Independent audit firm එකක් විසින් සමාලෝචනය සඳහා සියළුම open source smart contracts Github වෙත මුදාහරී;
- Network testing, community testing සහ සංවර්ධකයින්ට ප්‍රජාවට Bug Bounty ලබා ගැනීමට දෝෂ ඉදිරිපත් කළ හැකිය;
- මහජන සමීක්ෂණය අවසන් කර විගණන වාර්තාව ලබා ගැනීමෙන් පසුව, ප්‍රධාන නිෂ්පාදන නිශ්පාදනය නිල වශයෙන් මුදා හරිනු ඇත.
ප්‍රචාරණ පෙරදසුන — Campaign Preview
Nebulas සඳහා දක්වන සහයෝගයට ප්‍රජාවට ස්තූති කිරීම සඳහා, නව නිෂ්පාදිතය පළමුවෙන්ම අත්විඳින පරිශීලකයින්ට ප්‍රධාන ජාලයට පැමිණෙන විට Early Bird ප්‍රතිලාභ ලැබෙනු ඇත.
- Early adopter ප්‍රතිලාභ I : Link conversion නොමිලේ.
අදාල කාල සීමාවක් තුළ, Ethereum USDT සිට Nebulas nUSDT දක්වා Link හරහා පරිවර්තනය කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ වේ. - Early adopter ප්‍රතිලාභ II: Swap Awards.
පවතින ගාස්තු සංචිතයට අරමුදල් තැන්පත් කරන පරිශීලකයින්ට transaction fees බෙදා ගැනීමට අමතරව LP ටෝකන ලබා දීමෙන් අමතර ප්‍රතිලාභ ලැබෙනු ඇත. Mainnet product ආරම්භ කිරීමට පෙර specific revenue සැලැස්ම ප්‍රකාශයට පත් කෙරේ.
Nebulas Foundation (Nebulas Sri Lanka)
October 08, 2020
Sri Lankan Telegram : https://t.me/NebulasSL
Sri Lankan Twitter : https://twitter.com/NebulasSri
Official website: Nebulas.io
Node Platform: node.nebulas.io
Smart asset platform nextDAO: nextDAO.io
Github: github.com/nebulasio/go-nebulas
New Telegram(EN): t.me/nebulasen
Telegram Node Operating Group: t.me/nasnode
Community Forum: community.nebulas.io
Twitter: @nebulasio
Instagram: nebulasio
Facebook: @nebulasproject