පළමු වටය: Nebulas නෝඩ් බල ගැන්වීම(Powering Nebulas Nodes) ක්‍රියාකාරකම් වේලාව: අප්‍රියෙල් 24- අප්‍රේල් 30
පළමු වටයට අදාල NAX සංචිතය: 500,000 NAX 1. සහභාගිවන්නන් Nebulas නෝඩ් සැලැස්ම හෝ විස්තර පිළිබද twitter තුල post එකක් සෑදිය යුතුයි. Tweet එකට පහත් tags ඇතුලත් විය යුතුයි. http://node.nebulas.io/, @nebulasio , $NAS, $NAX, #staking 2. Posts එකකට වඩා පළ කල හැකි නමුත්, එකම Post…